ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ බෞද්ධ සංගමය සංවිධානය කළ ශ්‍රද්ධාංජලී, බැති ගී සරණිය මැයි මස 08 දින විද්‍යා පීඨ පරිශ්‍රයේ දී පැවැත්විණී.