91Ƭ

ගං වතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට ආධාර ලබාදීමේ වැඩසටහන

May
31

ගං වතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට ආධාර ලබාදීමේ වැඩසටහන

ගං වතුරෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාව වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය සියලු පීඨ එක්වී ආධාර ලබාදීමේ වැඩසටහන විශ්වවිද්‍යාලීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.05.31 දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

By 91Ƭ 91Ƭ | News
DETAIL
May
20

91Ƭ Extends Support to Flood-Affected Communities

The 91Ƭ united to provide assistance to those affected by the recent floods. The relief program took place on May 20, 2016, at the university premises under the leadership of Vice-Chancellor Professor Lakshman Dissanayake. This initiative reflects the university’s commitment to social responsibility and community support during times of crisis.
By 91Ƭ 91Ƭ | News . Social
DETAIL