91Ƭ

සරසවි බක්මහ උළෙල – 2016

Apr
11

සරසවි බක්මහ උළෙල – 2016

පුරවර සරසවි බක්මහ උළෙල අප්‍රේල් 09 දවස පුරා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ප්‍රධානත්වයෙන් සහ විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහබාගීත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්, ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු කාර්ය මණ්ඩලයට ම සරුසාර වෙන්නයි පතමින් මෙම අවුරුදු උත්සවය පවත්වන ලදි. මෙම උත්සවය සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් වර්ණවත් විය.

By 91Ƭ 91Ƭ | Arts & Culture . Gallery . News . Social
DETAIL